(ලාල් එස් කුමාර)
හැඳල උස්වැටකෙයියාව ‘‘බේසම‘‘ නමැති මුහුදු වෙරළේ ඉකුත් දින දිය නෑමට ගොස් මුහුදේ ගසාගෙන ගිය තරුණයන් දෙදෙනාගේ සිරුරු අද සොයාගත් බව පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ හඟුරන්කෙත චමින්ද ප්‍රියශාන්ත සහ ඉසුරංග දසුන් චන්දන නමැති දෙදෙනෙකි.
මොවුන් කැලණිය ප්‍රදේශයේ තාවකාලික පදිංචි හය දෙනකු දිය නෑමට ගොස් සිටියදී මෙම තරුණයෝ දෙදෙනා ඉකුත් 28 වැනි දා අතුරුදන් වූහ.

