හැටන් කොටගල නිවසක පවත්වාගෙන ගිය ළමා නිවාසයක වයස අවුරුදු 5-11 දරුවන් අට දෙනකු ලබන 29 වැනිදා තෙක් හැටන්හි වෙනත් ළමා නිවාසයක රඳවා තබන ලෙස හැටන් වැඩබලන මහේස්ත්‍රාත් දමයන්ති ප්‍රනාන්දු මහත්මිය නියෝග කළාය.
ළමා නිවාසයේ තිදෙනෙක් ඇප මත මුදා හරිනු ලැබූහ.