හැටන් නගරයේ, ඩන්බාර් වීදියේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසලක හටගත් ගින්නකින් වෙළඳසල සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
හැටන් - දික්ඔය නගර සභාවේ ගිනි නිවන රථ පැමිණ පොලීසිය හා ප්‍රදේශවාසීන්ගේද සහායෙන් ගින්න පැතිරයෑම වළක්වා නිවා දැමීමට පියවර ගත්තේය.