හැටන් පුරේ ජාතික සමගියෙන් පිරේ


හැටන් නීග්‍රෝධාරාමයේ දුරුතු පෙරහර ද, කතරගම දේවාලයේ කිරි කල පෙරහර ද දුරුතු පසලොස්වක පෝදා පැවැත්විණි.
හැටන් සිංහල, දෙමළ හා ස්ලාම් ජාතිකයන්ගේ සහයෝගයෙන් මේ උත්සව දෙකම සිදු විය.
නීග්රෝදධාරාමාධිපති මහගම විමල හිමියන්ගේ අනුශාසනා පරිදි 17 වැනි වතාවටත් පෙරහර නගරයේ වීදි සංචාරය කළේය.

කිරි පෙරහර

නීග්‍රෝධාරාමයේ පෙරහර