හැටන් නුවරඑළි පාරේ යන්නේ බලාගෙනයි


අධික වර්ෂාව හේතුවෙන් පස්කඳු කඩා වැටීමේ අවදානමක් ඇති බැවින් හැටන් නුවරඑළිය මාර්ගයෙ භාවිතා කිරීමේදී අවධානයෙන් පසුවන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී.කුමාරසිරි මහතා ඉල්ලා සිටියි.