හැට කෝටියේ සිල් රෙදි නඩුව මහාධිකරණයේ


රජයේ  මුදල්  හැටකෝටියක්  වැයකර  පසුගිය ජනපතිවරණ සමයේ සිල් රෙදි  බෙදා  දුන්නැයි හිටපු ජනාධිපති  ලේකම්  ලලිත් වීරතුංග හා දුරකථන නියාමන කොමිසමේ  නියාමක අනුෂ පැල්පිටිට  එරෙහි  චෝදනා මහාධිකරණ විනිසුරු එන්.බී.කරුණාතිලක මහතා  අද (12) කියවනු ලැබීය. නිවැරදි කරුවන් බව දෙදෙනාම කීහ.

අප්‍රේල් 29 වැනි දා  සිට නඩුව විහාග කරන බව විනිසුරුවරයා කීහ.