පසුගිය මැතවරණ සමයේ විදුලි සංදේශ නියාමන කොමිසමේ මුදල් වලින් රුපියල් 60 කෝටියක සිල් රෙදි බෙදී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වටිනාපහ සෝමානන්ද හිමියන්ගෙන් මුල්‍ය අපරාධ විමර්ශන පොලීසිය අද ප්‍රශ්න කිරීම ඇරඹිණි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මහතාගේ ආගමික උපදේශකවරයෙකු වශයෙන් ඒ හිමියන් පත් කර තිබිණි.
සෝමානන්ද හිමියන්ගේ ප්‍රශ්ණ කිරීම අද පෙරවරු 9.30 ට අරඹිණි.

