පහුගිය කාලෙ ෆ්ලිප් අ බොට්ල් කියලා පොඩි චැලේන්ජ් එකක් ආවනෙ. ද්‍රවයකින් පිරිච්ච බෝතලයක් කරකවලා අතෑරලා කෙලින් හිටවන්නයි අභියෝගය. මේ එතනින් ඔබ්බට ගිය වැඩක්. මේ ඒ වැඩෙත් එක්කම දාන ෆ්‍රිස්බී වැඩක්. බලලම ඉන්න.
රචින්ත ජයවර්ධන