හැකිනම් කොළඹින් පාර්ලිමේන්තුවට එනු. බුද්ධදාස විමල්ට අභියෝග කරයි.


ලබන මැතිවරණයේදී ජාතික නිදහස් පෙරමුණෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්දය ඉල්ලා හැකිනම් පාර්ලිමේන්තුවට යන්නැයි කඩුවෙල නගරාධිපති ජී.එච්.බුද්ධදාස මහතා විමල් වීරවංශ අමාත්‍යවරයාට අභියෝග කරයි. ‘‘ඔහු එහෙම පාර්ලිමේන්තු ගියොත් මම නගරාධිපති තනතුරෙන් ඉල්ලා අස්වෙනවා.”