මාතර තිස්සමහාරාම පෞද්ගලික බසයකට තලල්ල වංගුවේදී ගල් පහරදී වා මුවාව හානි කළැයි වෙනත් බසයක රියදුරකු හා කොන්දොස්තරවරයකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.