හාවුන් වෙඩි තැබූ විදුහල්පති සොයයි


කල්පිටිය මොහොට්ටුආරම දූපතේ දී දෙදෙනකුට වෙඩි තබා මැරූ බව කියන ගුරුවරයකු හා සමෘද්ධි නියාමකයකු නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගෙන පොලීසියට භාර දී ඇත. තුවක්කුව ද සමග සිටි විදුහල්පති සොයා පරීක්ෂණ ඇරඹූ බව පොලීසිය කියයි. වන හාවුන් මරා දැමීම දඩුවම් ලැබිය හැකි වරදකි.