බොරැල්ලේ සිරගෙදර සිටින නෑයකු බැලීමට යමින් සිටි කතක (53) හිර ගෙදර සමීපයේ දී හාල් මැස්සන් බැදුමක් සමග අත්අඩංගුවට ගත් බවත් හාල් මැස්සන්ගේ බඩේ හෙරොයින් පැකට් 84ක් සොයාගත් බවත් ඒවායේ හෙරොයින් ග්‍රෑම් 2.3ක් තිබූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
මෙවැනි හෙරොයින් පැකට්ටුවක් හිර ගෙදර දී රුපියල් 5000ට පමණ අළෙවිවන බවත් පොලිසිය කියයි.

