හාල් කඩයක් කොල්ල කයි


අවි රැගෙන කාරයකින් පැමිණි පිරිසක් මරදගහමුල සහල් කඩයකට පැන මුදල් කොල්ල කා පලා ගිය බව පොලිසියට පැමිණිල්පක් කර ඇත.