හාර කෝටියක රට සල්ලි සමඟ දෙන්නෙක් දැලේ


රුපියල් හාර කෝටි හත් ලක්ෂ පනස් දෙදහසක් වටිනා රට සල්ලි මුදල් තොගයක් රැගෙන විදෙස් ගත විමට පැමිණි දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපල රේගුව කියයි.