හාමුදුරුවන්ට වරෙන්තු


පානදුරයේ පොතුපිටියේ පඤ්ඤාසේකර හිමියන්ට පානදුර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් රුචිර වැලිවත්ත මහතා ඊයේ (13) වරෙන්තු නියම කළෝය.

ඒ හිමියන් නඩුවකට නොපැමිණිම ඊට හේතුවයි.

පානදුර ප‍්‍රදේශයේ කාන්තාවක් විහාරස්ථානයට පැමිණ වරෙන්තු ලැබූ හිමියන්ට නිරුවත පෙන්වී යැයි ඒ හිමියන් විසින් ගොනු කැරුණු නඩුව විභාගයට ගත් අවස්ථාව් ඒ හිමියෝ අධිකරණයේ පෙනී නොසිටියහ.