හස්ත කර්මාන්තය ලෝකයට : ඩිජිටල් තාක්ෂණය ගමට


හස්ත කර්මාන්ත නිර්මාණ ශිල්පියා  ඇතුළු රටේ දේශීය කර්මාන්ත ශිල්පියා ලෝකයට ගෙන යාමටත්  ඩිජිටල් තාක්ෂණය ගමට ගෙන යාමටත් රජය බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සාර්ක් හස්ත කර්මාන්ත ප්‍රදර්ශනයේ දී පැවසීය.

ඉන්දියාව, නේපාලය සහ භූතානය යන රටවල් නියෝජනය කරමින් හස්ත කර්මාන්ත ශීල්පී හු ද ඔවුන්ගේ දේශීය නිර්මාණ ප්‍රදර්ශනය කළහ.

කර්මාන්ත ඇමැති රිෂාඩ් බදියුදීන්, ජාතික ශිල්ප සභාවේ සභාපතීනි හේෂානි බෝගොල්ලාගම මෙම අවස්ථාවට එක් වුහ.

RDS_4823 RDS_4862 RDS_4894 RDS_4937 RDS_5054