තඹ විකිණිම සදහා දුරකථන කම්බි තොගයක් පුළුස්සමින් සිටි පස්දෙනකු ඇල්පිටියේ අවන්හලක් පිටුපසදී සැකපිට අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලීසිය කියයි.