හලාවත මීගමුව බස් වර්ජනයක්


හලාවත මීගමුව පෞද්ගලික බස් අද වැඩවර්ජනයක් ඇරඹීය. බස් සේවකයකුට වෙන්නප්පුවේදී පහර දුන්නැයි ඔවුහු කියති. තුවාලකරු මාරවිල රෝහලට ඇතුලත්කරනු ලැබ සිටියි.