හලාවත අද උද්ඝෝෂණ බෑ


අද (15) හලාවත උද්ඝෝෂණ පැවැත්වීම තහනම්  කරමින් හලාවත මහේස්ත්‍රාත් ඩී.එම්. ජේ  දිසානායන මහතා නියෝගක් නිකුත් කළේය මීට වසරකට පෙර පොලිස් වෙඩි පහරින් මිය ගිය ඇතන්තනී ප්‍රනාන්දු ධිවරයා වෙනුවෙන් අනුස්මරණ රැස්වීම් හා උද්ඝෝෂණ කිහිපයක් පැවැත් වීමට නියමිතව තිබියදී මෙම තහනම පැනැවිණි.

උද්ඝෝෂණ පැවැත්වීමෙන් මහජන පීඩා ඇතිවෙතියි පොලීය උසාවියට කරැණු දැක්වීය.