හලාල් විරෝධයක් වරකපොළ


හලාල් සහතිකයට විරෝධය පළ කරමින් දැදිගම බෞද්ධ සංවිධානය වරකාපොළ නගරයේ සංචාරය ක‍ළේය.

ගිහි පැවිදි පිරිස් ඊට එක් වූහ. යක්කලමුල්ලේ පරම ධම්මික , වේවැල්දෙණියේ ඉන්ද්‍රසාර, මාගල්කන්දේ සුදත්ත, මාම්පිට හේමාලෝක හිමිවරු ද රැස්වීමක් ද ඇමැතූහ.