හල්දුම්මුල්ලේ පාසල් 48 ක් වහයි


හල්දුම්මුල්ල කොට්ඨාසයේ පාසල් 48 ක් සඳුදා  (14) වසා තැබීමට නියමිත බව ඌව පලාත්  අධ්‍යාපන අමාත්‍යංශය කියයි.

දැඩි සුළඟ  සමඟ පවතින  අයහපත් කාලගුණය ඊට හේතුවයි.