හල්දුම්මුල්ල ජල සම්පාදක ප්‍රධාන ටැංකිය පැත්තේ ජල පෝෂක ප්‍රදේශයේ ගින්නක් හට ගෙන ඇතැයි ද, පැයක පමණ තිස්සේ පොලිසිය, වන නිලධාරීන් සහ ගම්වැසියන් එක්ව ගින්න නිවීමට වෙහෙසෙන්නේයැයි බදුල්ල අපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.