ඌව පළාත් සභා ඡන්දයේ මහ ඇමැති අපේක්ෂක ලෙස තරඟ කිරීම සඳහා බදුල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ලබන අගෝස්තු 05 වැනිදා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් වන බව කියයි.