මුම්බායි සිට නාසික් දක්වා දිවෙන අදිවේගී මාර්ගයේ අද උදැසන අප ගමන් ගන්නා විට දුටු අනුවේදනීය දසුනක් මෙසේ අප කැමරාවේ සටහන්විය.
එකට කකුල් ගැටගැසූ කුකුලන් 25ක් පමණ හිස පහතට වැටෙන සේ අසුරාගෙන යතුරු පැදි කරුවෙක් මේ ගමන් ගන්නේ අසන්ගව් සතිපොළ වෙතය.
කැරකෙන රෝදයේ රිම්කුරු අතරට ගිය ඇතැම් කුකුලන්ගේ හිස් අත්තටු කැඩිගොස්ය.
මරණය කරා යන ගමනේද මෙම අහිංසක කුකුලන් විදින වේදනාවද ඉතා අනුකම්පා සහගතය.
.



