හරි පාරෙ වේගෙන් යන්න යතුරුපැදි


කිලිනෝච්චිය හා මුලතිව් දිසාවෙන් සිවිල් ආරක්ෂක බළකායට බැඳණු පුනරුත්ථාපනය කැරුණු කොටි සාමාජිකයනට යතුරු පැදි බෙදාදීම හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශ්වමඩු සිවිල් ආරක්ෂක බළකා මූලස්ථානයේදී පැවැත්විණි.

මුලතිව් ආඥාපති මේජර් ජනරාල් මාර්ක්, සිවිල් ආරක්ෂක බළකායේ අධ්‍යක්ෂ ජනරාල් රිය අද්මිරාල් ආනන්ද පීරිස් ඊට එක්වූහ.