හර්ෂ උඩකන්දගේ Face 2 Face


හර්ෂ උඩකන්දගේ තිර රචනයෙන් හා අධ්‍යක්ෂණයෙන් දොරට වඩින නවතම සිනමා සිතුවම ‘Face 2 Face’හි මුහුරත් උළෙල පසුගිය (04) වැනිදා බෙල්ලන්විල විහාරස්ථානයේදී පැවැත්වුණා. Flash Entertainment නිෂ්පාදනයක් වන Face 2 Face හි ශ්‍රියන්ත මෙන්ඩිස්, රොෂාන් රණවන, ඕෂධී හිමායා, දිනෙත් ද සිල්වා, ෂෙහානි පෙරේරා, රජිත හිරාන්, ජයතිස්ස අතුලසිරි, ගයාන් කාංචන ද අල්විස් ඇතුළු නළු නිළි පිරිසක් රඟපානවා.

මේ මුහුරත් උළෙලේ සේයාරෑ කිහිපයක්.

 

2016-10-16-ent-59
2016-10-16-ent-60
2016-10-16-ent-61
2016-10-16-ent-62
2016-10-16-ent-63