හරකුන් පාරේ ලගිතියි දෙපාවොත් පාරේ ලගිති


වව්නියාව ත්‍රිකුණාමල පාරේ හරක් ලගිතියි කියමින් පිරිසක් කුඩාකච්චිකොඩිය කාපට් පාරේ අද (20) උද්ඝෝෂණයක් ඇරඹීම නිසා පාරේ ගමනාගමනය අඩාල විය.

වන්නියේ මහා මාර්ගවල හරකුන් ගැවසීම කෘෂිකර්මාන්තයේ ඉතිහාසය තරම් පැරැණි බවත් හරක් අයාලේ යන්නට ඉඩදීම මීට හේතුව බවත් ගැමියෝ පිරිසක් කියති.

wanni_20151220 wanni_20151220-2 wanni_20151220-3 wanni_20151220-4