හරක් හොරකම වරදියි


පෝ දා අලුයම හරක් හොරකමේ ආ බවට සැකකරන වෑන් රථයක් පානදුර අරුක්ගොඩ කිරිබේරියේ නිවසක් කඩාගෙන ගොස් නතර වූ බව පොලිසිය කියයි.

වෑන් රථයේ සිටි පස් දෙනකු පලාගිය බවත්, එහි හරක් ඇල්ලීමට යොදා ගන්නා කඹ කිහිපයක් තිබූ බවත් පොලිසිය පවසයි.

ගැමියන් පවසන්නේ මරණයට කැපවී සිටි ගවයන් බේරාගෙන නිදැල්ලේ අතහැර දැමීම හේතුවෙන් මේ ප්‍රදේශයේ හරක් විශාල පිරිසක් මහ මග දැකිය හැකි බවයි.

IMG_4318 IMG_4328 IMG_4329