කකුල් ගැට ගසා 2007 නොවැම්බර්යේදී ගවයකු ප‍්‍රවාහනය කළ ලොරි හිමියකු ලොරිය උසාවියට ඉදිරිපත් නොකළ නිසා ලොරියේ බැඳුම්කරය වූ රුපියල් ලක්‍ෂ 15 දඩයක් බවට පරිවර්තනය කළ බලපිටිය මහේස්ත‍්‍රාත් අසංක බෝදරගම මහතා එම දඩය ගෙවන ලෙස දෙහිවල මොහොමඞ් සිතාස්ට නියෝග කෙළේය. දඩය නොගෙවන්නේ නම් මාස පහක සිර දඬුවමක් නියම කැරිණි.
උසාවිය නියමය කඩ කරමින් ලොරිය විකුණා තිබීම නිසා ලොරිය ඉදිරිපත් කළ නොහැකි විය. සැකකරු දඩය ගෙවීය.
හරක් වැඬේට ලක්ෂ 15ක් දඩ
Recommended Articles