හයිබ්‍රිඩ් කුඩු පොලිසියෙන් අල්ලයි


පානදුර එළුවිලදී රුපියල් ලක්ෂ පහක කුඩු සමග පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. හයිබ්‍රිඩ් කාරයකින් පැමිණි බව පොලිසිය පවසයි.