හයිටි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ හය මසක රාජ කාරි සඳහා 17 වැනි කණ්ඩායම පෙබරවාරි මුල් සතියේ ශ්‍රී ලංකාවෙන් පිටත්වීමට නියමිතය.
තෝරාගත් 601 දෙනෙක් හා නිලධරයෝ 49ක් ඊට අයත් වෙති.
අඹේපුස්ස සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජනරාල් බොනිෆස්ට් පෙරේරා ඔවුන්ගේ උත්තමාචාරය පිළිගත්තේය.

