මීට මාස හයකට පෙර තමා පැහැරගෙන ගොස් අනුරාධපුරයේදී වද හිංසා කළැයි කොළඹ නාගරික මන්ත්‍රීවරයකුට එරෙහිව කොළඹ ප්‍රදේශයේ කාන්තාවක ළමා හා කාන්තා කාර්යාශය මුලස්ථානයට පැමිණිල්ලක් කැර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි