හය කෝටියක ගංජා ගිනි දෙවියාට


තුන් දින මෙහෙයුමකින් පසු තණමල්විල අරඹේකෙම අක්කර පහක කංසා වගාවක්  ගිනි තබා වැනැසු බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

මහ කැලේ තුන් දිනක් ගත කළ ඔවුන් කියනුයේ රුපියල් හයකෝටියක පමණ කංසා සොයාගත් බවයි.