හමුදාවේ හිටපු දෙන්නෙක් රිමාන්ඩ්


කැබිතිගොල්ලෑව වාහල්කඩ  ඉස්සන්නෑවේ නිදන් හෑරූ  බව කියන යුද හමුදා හිටපු සෙබළුන්  දෙදෙනෙකු ඇතුළු හතර  දෙනෙක් කැබිතිගොල්ලෑව වැඩ බලන මහේස්ත්‍රාත් දිලීෂියා  දිසානායක මහත්මිය  විසින් ලබන 7 වැනි දා  දක්වා  රිමාන්ඩ් කරනු ලැබුහ.