හමුදාවයි යාපන සරසවියයි ක්‍රිකට් ගහයි


යාපන විශ්ව විද්‍යාලයයේ සිසුන් හා  යුද හමුදාවේ 511 බළ සේනාව අතර යාපන වීශ්ව විද්‍යාල ක්‍රිඩා පිටියේදී ඕවර 15 ක්‍රිකට් තරග දෙකක් පැවැත්විණී.

සරසවි සිසුහු 35 දෙනෙක්ද  නිලධරයින් දෙදනකු ඇතුළු සෙබළු 33 දෙනෙක් ද මීට සහභාගී වුහ.