කොතලාවල ආරක්ෂක විශ්වවිඳ්‍යාලයට ඉහළ මට්ටමේ පරීක්ෂණාගාරයක් ඉදිකර දීම සදහා ආරක්ෂක අමාත්ත්‍යාශය පකිස්ථානයේ කරච්චි විශ්වවිඳ්‍යාලය හා සාකච්ඡා පවත්වා තිබේ.
කරච්චි විශ්වවිඳ්‍යාලයේ පවතින පර්යේෂණාගාරය හා සමානව කොතලාවල ආරක්ෂක විශ්වවිඳ්‍යාලයේද පර්යේෂණාගාරයක් ඇති කිරීම බළධාරීන්ගේ අරමුණයි.
වැයකිරීමට අපේක්ෂිත මුදල රුපියල් ඩොලර් ලක්ෂ 100 කි (රුපියල් ලක්ෂ 13200 )
පර්යේෂණාගාරය ඉදිකිරීමට පූර්ණ සහය ලබාදීමට ලංකාවට පැමිණි කරච්චි විශ්වවිඳ්‍යාලයේ දුත පිරිස එකග වී ඇත.