යුද හමුදාවේ උඩවලව යාන්ත්‍රික ඉංජිනේරු වැඩපළේ කර්නල්වරයකු රැගෙන ධාවනය වූ ජිප්රියක් මාතර ධර්මපාල මාවතේ දුම්රියපොළ හන්දියේදී යතුරුපැදියක ගැටී යතුරුපැදිකරු රෝහල්ගත කළ බව මාතර පොලිසිය කියයි.
හමුදා රියදුරා අත්අඩංගුවට ගනු ලැබ සිටී.