හමුදා දැක්මෙන් සෙබළෙක් තුවාල ලබයි


පුත්තලම හමුදා පුහුණු පාසලේ විසිර යාමේ උත්සවයේදී හමුදා සංදර්ශනයකට සහභාගී වු සෙබළකු  බෝම්බයක් වැනි දෙයක් පිපිරී  අතක් අහිමි වු බව හමුදා ආරංචි කියයි.