යුද හමුදා පොලිසියේ ලාන්ස් කෝප්‍රල් වරයකු නිල ඇඳුමෙන් පැමිණ අඟුලානේ දී රුපියල් 500ක පැකට්ටුවක් මිලදී ගනිද්දී අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය කියයි.
හමුදා නිලධරයකුගේ රියදුරා වන මොහු, හමුදා නිලධරයාගේ පුතා නාගොඩ පෞද්ගලික පන්තියකට ඇරැලවා කුඩු ගැනීමට අඟුලානට ගොස් ඇතැයි පොලිසිය පවසයි.

