හමුදා කර්නල් කටඋත්තරයක් දෙයි


නාඳුනන පුද්ගලයකුගේ වෙඩි තැබීමට ලක්වූ අතුරුගිරිය කාන්තාවගේ සැමියා වන යුද හමුදා ලුතිනන් කර්නල් ප්‍රදීප් කුමාර නෙත්තසිංහ (47) යුද හමුදා පොලිසිය ද සමග අතුරුගිරිය පොලිසියට පැමිණ දැන් කටඋත්තරයක් දෙයි.