පස් කන්ද කඩා වැටෙන අවස්ථාවේ අඹේපුස්ස හමුදා භූමියේ 13 දෙනකු වැඩ කළ බව හමුදා ආරංචි කියයි. ඉන් එක් අයකු තුවාල ලබා වරකාපෙළ රෝහල් ගත කරනු ලැබ සිටි. තවත් අට දෙනකු සොයා හමුදාව පස් කන්ද ඉවත් කරයි.