(යොහාන් භාසුර)
ජාතික ජනබලවේගය හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ සභික ධූර 15 න් 8 ක් හිමිකරගනිමින් එම ප්‍රදේශීය සභාවේ බලය දිනාගැනීමට සමත් විය.
සමඟි ජනබලවේගය සභික ධූර 4 ක් ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 2 ක් ද, සර්වජන බලය සභික ධූරයක් ද, හිමිකරගත්තේය.
ජාතික ජනබලවේගය ඡන්ද 9,236 ක්, සමඟි ජනබලවේගය ඡන්ද 5,349 ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 3,091 ක් සහ සර්වජන බලය ඡන්ද 812 ක් හිමිකරගත්තේය.