හම්බන්තොට බඳගිරියේ දී පොලිසියෙන් අත්අඩංගුවට ගෙන අතුරුදන්වූ බව කියන තරුණයා පළාතේ පන්සලකින් සොයා ගැනීමට පොලිසියේ විශේෂ කණ්ඩායමක් සමත් වූ බව පොලිස් ආරංචි කියයි.
මොහු කොළඹ පුවත්පත් සාකච්ඡාවකට අද (15) තව ටික වේලාවකින් ඉදිරිපත් කිරීමට නියමිතය.