හම්බන්තොට කළහකාරීන් 34 න් 24 ක් තවදුරටත් රිමාන්ඩ්


හම්බන්තොට පොදු සංවර්ධන කලාපය විවෘත කිරීමේ උත්සවය දිනයේ කලහකාරී ලෙස හැසිරුණු බව කියන  රිමාන්ඩ් බාරයේ සිටින 34 දෙනාගෙන්  24 දෙනෙකු  ජනවාරි 30 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට හම්බන්තොට  මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (16) නියෝග කළේය.

රිමාන්ඩ් බාරයේ සිටි ඉතිරි 10 දෙනාගෙන් එක් අයකුට  ලක්ෂ පහ බැගින් වු  ශරිර ඇප තුනක්  නියම කිරිමට  මහේස්ත්‍රාත්වරයා  නියම කැරිණි.