හම්බන්තොට පොදු සංවර්ධන කලාපය විවෘත කිරීමේ උත්සවය දිනයේ කළහකාරී ලෙස හැසිරුණා යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් ගතකර සිටි 24 දෙනකුට ඇප ලබා දීමට හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද(27) නියෝග කළේය.