හම්බන්තොට අවාරයේ ලොකු ලුනු සාර්ථකයි


හම්බන්තොට හෙක්ටයාර 1500 ක අවාරයේ ලොකු ලුනු සාර්ථකව වගා කළ බව අන්තර් පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂිකා එම් එම් බී වීරසුරිය මහත්මිය කියන්නිය.

වළව ,කිරිඳිඔය හා කල්තොට ලොකු ලුනු වගා කෙරෙති.ඇතැම් තැන්වල අක්කර බාගයකින් කිලෝ තුන්දහසක් පමණ අස්වැන්න ලැබුණු බව ඇය පවසන්නීය.