හම්බන්තොට කිරිපට්ටියේ ටිපරයක් හා ත්‍රී රෝද රියක් ගැටී තරුණයන් දෙදෙනකු මියගොස් තවත් අයෙක් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
ගාල්ල ඉමදූවේ සිට ඔවුන් කතරගම බලා යමින් සිට ඇත.