පසුගියදා ගාල්ල ප්‍රදේශයේදී උකුස්සකු අල්ලා හම ගසා මරණයට පත් කළ බව කියන දෙදෙනකු රිමාන්ඩ් බාරයට පත් කැරුණු අතර එම ඡායාරූප අන්තර්ජාලයට එක් කළ බව කියන තරුණයාද අද (13) පොලිස් බාරයට ගෙන ප්‍රශ්න කළ බව පොලිසිය පවසයි.
ඔහුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී උකුස්සා පණ පිටින් සිටියදී ගත් තවත් ඡායාරූපයක් සොයාගැනීමට හැකිවී ඇත.


