හබරණ ගින්නෙන් අක්කර 50ක් විනාශයි


හබරණ ත‍්‍රිකුණාමලය මාර්ගයේ කලගෙඩිකන්ද කැලැ ප‍්‍රදේශයේ අැති වූ ගින්නකින් අක්කර 50ක් පමණ විනාශ වී ඇතැයි හබරණ පොලිසිය කියයි. පොලිසිය, යුධ හමුදාව, වන ජීවි නිළධාරින් හා ප‍්‍රදේශවාසින් එක්ව ගින්න සම්පුර්ණයෙන් මැඩ පැවැත්වීමට කටයුතු කළේය. ගින්නට හේතුව අනාවරණ වී නැත.