හපුගල ඉංජිනේරු පීඨයේ ගින්නක්


රුහුණ විශ්වවිද්‍යාලයේ හපුගල ඉංජිනේරු පීඨයේ පුස්තකාල ගොඩනැගිල්ලේ විදුලි කාන්දුවක් හේතුවෙන් මීට මොහොතකට පෙර ගින්නක් හටගත්තේය. ඉක්මණින් එහි පැමිණි ගාලු නාගරික ගිනි නිවීමේ ඒකකය ගින්න නිවා දැමීය.